ad

Breaking News

ජැක්සන් ඇන්තනිගේ බාල පුතු සජිත සහ ලේලිය බුවනිටත් කොරෝනා

ජැක්සන් ඇන්තනිගේ බාල පුතු සජිත  සහ ලේලිය බුවනිටත් කොරෝනා 

ජනප්‍රිය රංගන ශිල්පී සජිත අනුත්තර ඇන්තනී කොරෝනා වෛරසයට ගොදුරු වී තිබේ.ඔහු තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති අතර තමන්ටද තම බිරිඳට ද  වෛරසය ආසාදනය වී ඇති නිසා පසුගිය දිනවල තමන් හා ආශ්‍රිත වූ පිරිස් පරීක්‍ෂාකාරී වන ලෙස ඔහු ඉල්ලා සිටියි.තවද මේ දිනවල ස්වරණවාහිනියේ විකාශනය වන ‘නාඩගම් කාරයෝ’ ටෙලි නාට්‍යයේ අතිශය ජනප්‍රිය ‘සරා’ චරිතයට ඔහු රඟපෑමෙන් දායක වෙයි.