ad

Breaking News

ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී බාලසුබ්‍රමනියම් මියයයි

ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී බාලසුබ්‍රමනියම් මියයයි

පසුගිය දිනවල කොවිඩ්-19 වෛරසයට ලක්ව ප්‍රතිකාර ගනිමින් සිටි   එස්.පි.සුබ්‍රමනියම් මහතා දිවියෙන් සමුගනී.ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසුවිය. ගීත 4000කට වඩා ගයමින් ගිනස් වාර්තාවකට පවා හිමිකම් කියන මුළු ලොවක් අමන්දානන්දයට පත් කළ ඉන්දියානු මහා ගායකයෙකු වේ.