ad

Breaking News

අතුරු සම්මත ගිණුමේ වියදම බිලියන 1900 - ණය ගැනීම බිලියන 1300


අතුරු සම්මත ගිණුමේ වියදම බිලියන 1900 - ණය ගැනීම බිලියන 1300

රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් සැප්තැම්බර් මාසය දක්වා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමේ වියදම රුපියල් බිලියන 1900ක් වන අතර එම වියදම් පියවා ගැනිම වෙනුවෙන් රුපියල් බිලියන 1300ක ණයක් ලබාගැනිමට අපේක්ෂා කරයි.මෙම අතුරු සම්මත ගිණුම  මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇත.