ad

Breaking News

කොරෝනා ආසාධිත සංඛ්‍යාව 668 දක්වා ඉහළට


ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 668 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අද (01)වෙනිදා තවත් ආසාදිතයන් දෙදෙනෙක් වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් තිබේ.ඒ අනුව අද දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් 3 දෙනෙකු වාර්තා වී ඇත.ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 666ක් දක්වා ඉහළ ගොස් ඇත.අද (01) තවත් ආසාදිතයකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් තිබේ.ඒ අනුව 157 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.එසේම 145 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති.