ad

Breaking News

රජය ID කාඩ් නීතිය වෙනස් කරයි


පසුගියදා ඇඳිරිනීතිය නැති වේලාවේ හැඳුනුම්පත් අංක නීතිය ලෙස දන්වා තිබූ කොන්දේසි අද දින රජය විසින් මාරු කරනු ලැබ ඇති අතර දැන් හැදුනුම්පත් අංක නීතිය අදාළ වන්නේ ඇඳිරි නීතිය තිබෙන ප්‍රදේශ වලට බවත් එසේ ඇදිරිනීතිය ලිහිල් කළ ප්‍රදේශ වලට එවැනි නීතියක් නැති බවත් ජනපති මාධ්‍ය අංශය දන්වා ඇත.
 ජනතාවට  අංක අනුව පිටතට යාමට අවස්ථාව හිමිවීම ගැන
රජය මින් පෙර දන්වා සිටියේ, 

සඳුදා අංක : 1 හෝ 2

අඟහරුවාදා : 3 හෝ 4

බදාදා : 5 හෝ 6 

බ්‍රහස්පතින්දා :  7 හෝ 8 

සිකුරාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති  අයට පමණක්  නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන බවයි.එම නිවේදනය පහතින් ,