ad

Breaking News

අවුරුදු සමයේ රට වහන පුවත බොරුවක් - ITSSL


“All Island lockdown for 6 days, during festival season” නම් අසත්‍ය පණිවිඩයක් සමාජ  මාධ්‍ය හරහා හුවමාරු වන අතර එම පුවත සාවධ්‍ය පුවතක් බවත් එවැනි පුවත් WahatsApp, Facebook සමාජ මාධ්‍ය අඩවි හරහා හුවමාරු කරගැනීමට යාමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දැනුම් දෙයි.