ad

Breaking News

DATA මාෆියාවට එරෙහිව ජනතාව ලක්ෂ ගණනින් පෙළගැසෙයි


Covid-19 ආපදා අවස්ථාවේදී දුරකථන සහ අන්තර්ජාල සේවා සදහා යම් සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම නිසා ජනතාව ලක්ෂ ගණනින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි සමුහයන් වටා එක්වීමට කටයුතු කරමින් පවතින අතර විශේෂයේනම් ඩයලොග් සමාගමට එරෙහිව සදා ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය සමූහයක් වටා දෙලක්ෂ පනස්දහසකට අධික ජනකායක් එක්රොක්වී තිබේ. මොබිටෙල් සමාගමට එරෙහිව සදා ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය සමූහය වටා දස දහසකට අධික සාමාජිකයන් ප්‍රමාණයක් එක්රොක්වී ඇත.