ad

Breaking News

COVID-19 වැළදුණු බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට



කෝවිඩ් - 19 වෛරසය වැලදීම හේතුවෙන් රෝහල් ගත කර සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ති​බේ. බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ උඝ්‍ර අතට හැරී​ම හේතුවෙන් වෛද්‍යවරුන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරිමට පියවර ගත් බවයි.