Breaking News

කොරෝනා අස්සේ ඉතාලියේ සැලූන් හොයන ලංකාවේ කත (Video - Photo)


Gaanu Prasadi යන ආදරනීය නාමයෙන් ඉතාලියේ ජීවත්වන සියලු ශ්‍රී ලාංකිකයන් අතර ඇය ජනප්‍රියයි. ඇය ඉතාම සංවේදී තරුණියක්. තමන්ගේ අසල්වැසියන්ගේ සිට තමන් නොහඳුනන අයෙක්ගේ දක්වා ඕනෑම ප්‍රශ්නයක් තමන්ගේ ප්‍රශ්නයක් ලෙස දකින්නට ඇය පෙළඹුනා. අද වනවිට මුලු ඉතාලියටම ප්‍රධාන ප්‍රශ්නයක් වී තිබෙන සැලුන් වසා තිබීම ගැනප්‍රසිද්ධියේ අදහස් දැක්වූවේ ඇය පමනයි. එම වීඩියෝව පහලින්.