Breaking News

Covid-19 වෛරසය ආසාදනය වීමෙන් තවත් මහරගම පුද්ගලයෙක් ජිවිතක්ෂයට..


ලන්ඩන් නුවර වාසය කල මහරගම පදිංචි 55 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඒ රටේදී ජිවිතක්ෂයට පත් වෙයි.